Wednesday, 11 December 2019

basawakkulama wewa (බසවක්කුලම වැව )

ශ්‍රී ලංකාව ජල සම්පත්වලින් පොහොසත් ය.අපට උරුම වූ එය ඉතා වැදගත් ය.බසවක්කුලම වැව ශ්‍රී ලංකාවේ පලමු වැව ලෙස පිලිගනී.පණ්ඩුකබය රජතුමා විසින් බසවක්කුලම ඉදි කළ අතර (ක්‍රි.පූ. 437-367)ඔහු එය අබයවාපි ලෙස නම් කළේය(වර්තමානයේ බසවක්කුලම වැව ලෙස හැඳින්වේ)


                                                                  අනුරාදපුර පූජා භූමියේ මහමෙව්නා උයනේ ස්වර්ණමාලී මහ සෑ රදුන් සහ ශ්‍රී මහා බෝදීන් වහන්සේ පේන මානයෙන් අභය වැව ඉදිකර තිබේ.අනුරාදපුර පූජා  භූමිය වැද පුදා ගැනීමට පැමිනෙන දස දහස් ගනන් ජනායා ස්නානය සදහා බසව්කුලම වැවේ ජලය ප්රයෝජනයට ගනී.
බසවක්කුලම වැවෙහි භූමි ප්රමානය වර්ග සැතපුම් 3.8කි.උපරිම ජල දාරිතාවය අක්කර අඩි 1900කි.දැනට ඇති ජල දාරිතාවය අක්කර අඩි 770කි.වැවේ ජල මට්ටමේ උස අඩි 11යි අගලකි.පන්ඩුකාභය රජු සැදූ මෙම වැවෙන් අදද කුඹුරු අක්කර 400කට පමන වී වගාවට ජලය සපයයි.